සම්පූර්ණම සින්දුව කියවලා like පාරක් දාගෙන යන්න අමතක කරන්න එපා..
👇👇👇👇👇👇
නටුවෙන් ගිලිහුන පින්න මලක්
සුලගට පාව ඇවිත්
ම්ගෙ හද මඩලේ නතර වෙලා
සෙනහස් සුව විදිමින්.//

🎶 🎶 🎶

නටු අග පිපුනටලස්සන වන මල්
කවුරුත් නෑ එහිරුව දුටුවේ..
පින්න කැකුලියේ ඔබ සුවදින් මගේ
ජීවිත යහනම සුවද වුනේ..

ලස්සන පින්න මලේ
නුඹ සුවදයි සෑම කලේ..
මගෙ හද ගත්ත ලදේ
ඔබ මගේමයි සෑම දිනේ


🎶 🎶 🎶

බැද්දෙ පිපුනු මල ඉබේ පර නොවී
ගත්ත නිසා මගෙ හදේ ලැගුම්
පින්න කැකුලියේ ඔබ සුරකින්නම්
තියෙන තුරා මගෙ හදේ සුසුම්

🎶 🎶 🎶

ලස්සන පින්න මලේ
නුඹ සුවදයි සෑම කලේ
මගෙ හද ගත්ත ලදේ
නුඹ මගෙමයි සෑම දිනේ...

නටුවෙන් ගිලිහුන පින්න මලක්
සුලගට පාව ඇවිත්
මගෙ හද මඩලේ නතර වෙලා..
සෙනෙහස් සුව විදිමින්..//

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘
සම්පූර්ණම සින්දුව කියවලා like පාරක් දාගෙන යන්න අමතක කරන්න එපා.. 👇👇👇👇👇👇 නටුවෙන් ගිලිහුන පින්න මලක් සුලගට පාව ඇවිත් ම්ගෙ හද මඩලේ නතර වෙලා සෙනහස් සුව විදිමින්.// 🎶 🎶 🎶 නටු අග පිපුනටලස්සන වන මල් කවුරුත් නෑ එහිරුව දුටුවේ.. පින්න කැකුලියේ ඔබ සුවදින් මගේ ජීවිත යහනම සුවද වුනේ.. ලස්සන පින්න මලේ නුඹ සුවදයි සෑම කලේ.. මගෙ හද ගත්ත ලදේ ඔබ මගේමයි සෑම දිනේ 🎶 🎶 🎶 බැද්දෙ පිපුනු මල ඉබේ පර නොවී ගත්ත නිසා මගෙ හදේ ලැගුම් පින්න කැකුලියේ ඔබ සුරකින්නම් තියෙන තුරා මගෙ හදේ සුසුම් 🎶 🎶 🎶 ලස්සන පින්න මලේ නුඹ සුවදයි සෑම කලේ මගෙ හද ගත්ත ලදේ නුඹ මගෙමයි සෑම දිනේ... නටුවෙන් ගිලිහුන පින්න මලක් සුලගට පාව ඇවිත් මගෙ හද මඩලේ නතර වෙලා.. සෙනෙහස් සුව විදිමින්..// ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘
4
0 Comments 0 Shares
Sponsored